ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගී වීම සතියක කාලයකට අත්හිටුවා තිබේ. ඒ බව අද පෙරවරුවේ කථානායක චමල් රාජපක්ෂ මහතා පර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබිණ. පසුගිය 21 වෙනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ඇති...