- Friday
- December 1st, 2023
ඉරානයට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් අනතුරු අඟවා තිබේ. ඔහු එම ප්‍රකාශය කර ඇත්තේ, ටෙහෙරාන් අගනුවර සිය තනාපති කාර්යාලයට උද්ඝෝෂකයින් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධය පළ කරමිනි. උද්ඝෝෂකයින් එම විරෝධතාව සංවිධානය කරනු ලැබ තිබුණේ,...