- Thursday
- November 30th, 2023
ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර රෝහල්වල බෙහෙත් හිඟවීමත් එම නගරයේ ජනතාවට ආහාර, ජලය, ඉන්ධන හිඟවීමත් නිසා එහි විශාල මානුෂික අර්බුදයක් උද්ගතව ඇතැයි වාර්තා වේ. මේ හේතුව නිසා ජාත්‍යන්තර ප්‍රජාව ලිබියාවට ආධාර කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් නිවේදනයක්...