- Monday
- May 29th, 2023
ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත වෘත්තීය සමිතිවල සිටින පක්ෂ මතය සමග නොසිටින වෘත්තීය සමිගති නායකයින් එම තනතුරුවලින් ඉවත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. සමාජවාදී කම්කරු සංගමයේ සභාපති කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසූයේ පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති පක්ෂ සාමාජිකත්වයට මෙන්ම සමස්ත...