- Monday
- May 29th, 2023
හම්බන්තොට වරායේ නීරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායේ පළමු අදියරේ කටයුතු 90%කින් අවසන් බවයි. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ජල කෝෂයේ කටයුතු සියයට දශම හතරක් නිමවීමට ඇති බවයි.නියෝජ්‍ය අමාත්‍යවරයා වරායට...