- Friday
- April 18th, 2025
තෙදින නිළ සංචාරය අවසන් කරමින් පැවති මාධ්‍ය හමුවේදී ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් මහතා අවධාරණය කර සිටියේ, විද්වත් කමිටු වාර්තාවේ සඳහන් චෝදනා සම්බන්ධයෙන් උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසම කටයුතු කරනු ඇති බවට තමා විශ්වාසය පළ කරන බවයි. තවදුරටත් ඔහු...