- Thursday
- June 8th, 2023
ලබන 15 වනදාට ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලබාදිය යුතු හිඟවැටුප් ලබාදෙන බව ක්‍රීඩා අමාත්‍යවරයා අද (01) පැවසීය. එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පා.ම රවී කරුණානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්...