- Monday
- May 29th, 2023
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් ඊයේ (13 සැප්.) උතුරේ සංචාරයක නිරත විය. යාපනයට පැමිණි රොබට් බ්ලේක් යාපනය අතිරේක දිස්ත්‍රික් ලෙක්ම් රූබිනී වර්ධලිංගම් මහත්මිය ඇතුළු නිලධාරීන් සමග සාකච්ඡාවකට සහභාගි වුණේ යාපනය දිස්ත්‍රික්...
යාපනය අර්ධද්වීපයේ පාසල් දැරියන් තිදෙනෙකු අතුරුදහන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම දැරියන්ගේ දෙමාපියන් විසින් යාපනය පොලිසියට පැමිණිලිකර ඇතැයි වාර්තා වේ. මෙසේ අතුරුදහන්වී ඇත්තේ මනිපායි ප්‍රදේශයේ පදිංචිව සිටි එස්.රෝෂිනී නැමැති 17 හැවිරිදි සිසුවියක් ද උඩුපිටි කාන්තා විදුහලේ 8 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන කනගලිංගම්...