ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් හා ඌණ උපයෝජිත වත්කම් පුනරුදය කිරිමේ පනතින් ආවරණය වන ව්‍යවසායන් සඳහා නිසි බලධරයන් පත් කිරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.ඒ අනුව, පැලවත්ත සීනි කර්මාන්ත ආයතනය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයාත්, සෙවනගල සීනි කර්මාන්ත ආයතනය සඳහා මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයාත්...