- Saturday
- April 19th, 2025
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා ඉදිරිපත් වන බවට දැනුම්දී තිබුණද ඔහුගේ නායකත්වය කිසිලෙසකින්වත් පිළිගත නොහැකි බව ජෝන් අමරතුංග මහතා පවසයි. අමරතුංග මහතා මේ බව සඳහන් කළේ ඊයේ(08) බොරැල්ලේ ඒ මහතාගේ නිවසේදී පැවැති පුවත්පත් සාකච්ඡාවකදීය. එක්සත්...