- Monday
- May 29th, 2023
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තේරීම සඳහා වන ඡන්ද විමසීම දෙසැම්බර් 18 වනදා දහවල් 12.30 ට පැවැත්වීමට එම පක්ෂය තීරණය කර ඇතැයි වාර්තාවේ. කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් මෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩල නියෝජනය නොකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද මෙහිදී ජන්ද බලය හිමිවේ. තවද, මේවනවිට කාත්‍යාධිකාරී මණ්ඩලය...
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා විසින් කරූ ජයසුරිය මන්ති‍්‍රවරයා සම්බන්ධයෙන් ඊයේ කරනු ලැබූ ප්‍රකාශයට තමා විරෝධය පලකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඉමිතියාස් බාකිර් මාකර් මහතා පැවසිය. එක්සත් ජාතික පක්ෂ සජිත් කණ්ඩායම විසින් කොළඹදී අද(09) පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු...