- Monday
- May 29th, 2023
අද දවස පුරා දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල පරිපාලන නිලධාරීන් ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සාමාජිකයෝ වසර ගණනාවක් තිස්‌සේ පවතින වැටුප් විෂමතා ඉවත් නොකිරීමට එරෙහිව වැඩ වර්ජනයක නිරත වෙති. මෙම වැඩවර්ජනය සඳහා විශ්වවිද්‍යාලවල ලේඛකාධිකාරී, මූල්‍යාධිකාරී, සහකාර ලේඛකාධිකාරී වැනි පරිපාලන තනතුරු දරන සියලුම නිලධාරීන්ද සහය පලකරමින් එක්වී ඇතැයි වාර්තාවේ....