ඉන්දුනීසියාවේ දී පැවැත්වෙන IV වැනි බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදය (The Bali Democracy Forum–BDF) ඇමැතීම සඳහා ඊයේ(07) පෙරවරුවේ දිවයිනෙන් පිටත් ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ‍්‍රී ලංකා දූත පිරිස ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 05.00ට පමණ ඉන්දුනීසියාවේ බාලි නූරා රායි (Bali...