- Thursday
- March 30th, 2023
අයි.ඒ.එන්.එස්. පුවත් සේවය වාර්තා කරන්නේ එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසුව ද ශී‍්‍ර ලංකාවේ දෙමළ ජාතිකයින්ට හිරිහැර සිදුවන බවට ඉන්දියාවේ විපක්‍ෂ දේශපාලන පක්‍ෂ දැඩි ලෙස තම අප්‍රසාදය පළකර ඇති බවයි. ශී‍්‍ර ලංකාවේ දෙමළ ජාතිකයින් සම්බන්ධයෙන් ලෝක් සභාව හා රාජ්‍ය සභාව හමුවේ ඊයේ...