- Friday
- December 1st, 2023
ඇමරිකාවේ නැඟෙනහිර වෙරළබඩ පෙදෙස් හරහා හමා යන අයිරින් සුළි කුණාටුව නිසා එම ප්‍රදේශවල විදුලිය බිඳවැටී ඇති අතර, මේ වන විට 18 දෙනෙකු මරණයට පත්වී ඇති බවත් වාර්තාවේ. එසේම එම පෙදෙස්වලට සිදුවිය හැකි හානිය ඩොලර් බිලියන 10ක් පමණ විය හැකි බවටද වාර්තා වේ. නිව්...
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා වික්ටෝරියා නුලන්ඞ් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේ( අගෝ. 12)යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පිළිගත හැකි ආකාරයේ සොයා බැලීමක් ඉක්මනින් ශී‍්‍ර ලංකා රජය සිදු නොකළහොත් ජාත්‍යන්තර විමර්ශනයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇතැයි බවයි. ජනතාවට විශ්වාසය තැබිය හැකි...