2012 අය-වැය සකස් කිරීම සඳහා වෘත්තීයවේදීන්ගේ සහය

දිවයිනේ විවිධ ක්ෂේත්‍රවල ඉහළ පෙළේ වෘත්තීයවේදීන් රැසකගේ සහභාගීත්වයෙන් ඇරඹ්, 2012 අය-වැය සකස් කිරීම සඳහා විවිධ ක්ෂේත්‍රවල අදහස් හා යෝජනා ලබා ගැනීමේ සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (26 අගෝ.) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු,...