ශිෂ්‍යභාවය අහෝසිකිරීම බොරු චෝදනා මත සිදුවූවක් – අන්තරය

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සහ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් 36 දෙනෙකුගේ පසුගිය දින කීපයේදි අසාධාරණ ලෙස ශිෂ්‍යභාවය අහෝසි කර ඇති බවටත්,අධ්‍යාපනය පුද්ගලීකරණයට එරෙහිව සටන්වදින ශිෂ්‍යධරයින් ගණනාවකගේ අධ්‍යාපනය කඩාකප්පල්කර ඇති බවටත් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය එම කුමන්ත්‍රණය තරයේ හෙලා දකින බව...