Covid-19 ආසාදිතයින් 1843ක්

Spread the love

අද (02) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 1843 දෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 111,705ක් දක්වා ඉහළ ගිය බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා.

Related Posts