ළඟ එන උත්සව සමයේ සිදුවිය හැකි අකටයුතු ගැන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධියෙන්.

පාරිභෝගිකයින්ට වෙළෙදපලේ දී සිදුවිය හැකි අසාධාරණකම් වැළැක්වීම සඳහා එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පියවර ගෙන තිබේ. දිවයින පුරා ආවරණය වන පරිදි ලබන වසරේ ජනවාරි 15 වන දින දක්වා මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරීමට සැලසුම්...

අවුරුදු 100 ඉක්ම වූ “350 දෙනෙක්” ශ්‍රී ලංකාවේ

වයස අවුරුදු සියය ඉක්ම වූ වයෝවෘද්ධ පුද්ගලයන් 350 කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවේ වෙසෙන බව හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි. එවැනි වයෝවෘද්ධ වැඩිහිටි ජනගහනයක් වාසය කිරීම කිසියම් රටක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබිඹු කරන මිනුම් දණ්ඩක් ලෙසින් සැලකෙන බව ද...

වකුගඩු රෝගීන්ට කෝපි පානය දිව්‍ය ඔසුවක් බව හෙළිවෙයි

දිනකට කෝපි කෝප්ප තුනක්‌ පානය කිරීම වකුගඩු රෝගීන්ගේ ආයු කාලය වැඩි කිරීමට හේතු වන බව පෘතුගාලයේ පර්යේෂකයන් පිරිසක්‌ විසින් වසර 12 ක කාලයක්‌ මුළුල්ලේ සිදුකරනු ලැබූ අධ්‍යයනයකදී අනාවරණය කරගෙන තිබේ. වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන් 2300 කට අධික සංඛ්‍යාවක්‌ යොදාගෙන සිදුකරනු...

ලංකාව පිළිකා අවදානම් කලාපයට.. මෙරට ලක්‍ෂයකින් 22.2 කට පියයුරු පිළිකා.

මෙරට කාන්තා ජනගහනයෙන් ලක්‍ෂයකට 22.2 දෙනකු පියයුරු පිළිකාවෙන් පෙළෙන බව අනාවරණය වී ඇතැයි ජාතික පිළිකා මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය නයනා ද අල්විස්‌ මහත්මිය පවසන්නීය. දැනට මාසිකව මෙරටින් පියයුරු පිළිකාවට ලක්‌වූ කාන්තාවන් 6-7 ක්‌ අතර සංඛ්‍යාවක්‌ හඳුනා ගන්නා බව පැවසූ වෛද්‍ය...

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නොවෙනස්ව ඉදිරියට

වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධව දැනට පවතින අවම සුදුසුකම කිසිසේත්ම වෙනස්‌ නොකිරීමට ඊයේ (25) රැස්‌ වූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඒකමතිකව තීරණය කර ඇත. දීර්ඝ වශයෙන් නොයෙක් අයගේ උපදෙස් හා අවවාද ලබා ගැනීමෙන් අනතරුව මෙම අවම ප්‍රමිතිය පිළිබඳ වාර්තාව සකස් කළ බවත්...

සයිටම් සහ රටේ සෞඛ්‍යය, ඇමති රාජිත සමඟම පරිහානියට – GMOA

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා තමාගේ අභිමතය ආරක්‌ෂා කරගැනීම සඳහා සයිටම් ගැටලුව සමඟ ගැටෙමින් පරිහානියට පත්වෙනවා මිස රටේ සෞඛ්‍ය අංශ දියුණු කිරීමට කටයුතු නොකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසීය. වෛද්‍ය සභාවේ සභාපති...

ඩෙංගු යළි පැතිර යාමේ අවධානමක්

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වල පවතින වර්ෂාපතනය හේතු කොටගෙන ඉදිරි මාස කිහිපය තුළ දී දැනට අවම මට්ටමක පවතින ඩෙංගු රෝගය නැවත වරක් පැතිර යාමේ අවධානමක් පවතින බැවින් ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය...

නළ දරු උපත් රජයේ රෝහල්වලිනුත්

මිල අධික ප්‍රතිකාර ක්‍රමයක් වන නළ දරු උපත් ක්‍රමය රජයේ රෝහල්වල ආරම්භ කිරීමේ නව වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඉතා මිල අධික ප්‍රතිකාර ක්‍රමයක් වන මේ ක්‍රමය...

පොලිතීන් ගෙවත්තේ පිච්චුවොත් වසර 2ක් හිරේ! ‍

ජාතික පාරිසරික පනත හා 2017 ජූලි 11 ඇමැති මණ්ඩලය අනුමත කළ කැබිනට් පත්‍රිකාව අනුව සැප්තැම්බර් පළමු වැනිදායින් පසු තම ගෙවත්තේ වුවද පොලිතින් හා ප්ලාස්ටික් පිලිස්සීම තහනම් බවත් එය දඬුවම් ලැබිය හැකි වරදක් බවත් මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඒ අනුව යම්...

පාරම්පරික වෙඳකම රැකගන්න ඇමති රාජිතගෙන් අලුත් වැඩක්

පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමේ දී මුහුණ දී ඇති ගැටලු වලට සහන සැලසිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත. වසර 05 කට වරක් රුපියල් 1500 මුදලක් අය කරමින් පාරම්පරික වෛද්‍යවරුන් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි...
Loading posts...

All posts loaded

No more posts