කේන්යාවේ ප්‍රාථමික පාසල් සිසුන් 17ක් ගින්නට බිළිවුණ හැටි

මධ්‍යම කෙන්යාවේ ප්‍රාථමික පාසලක ශිෂ්‍ය නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් සිසුන් 17 දෙනෙකු මිය ගිය බව කෙන්යානු ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති විලියම් රූටෝ පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ෂණයක් සිදුකරන ලෙස බලධාරීන්ට නියෝග කළ බවයි. "ගිනිගැනීමේ සිද්ධියෙන් අපට සිසුන් 17 දෙනෙකු අහිමි වී...

විකිපීඩියාව ඉන්දියාවේ ඇති කළ අවුල කුමක් ද?

දිල්ලි මහාධිකරණය අද (05) විකිපීඩියාවට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නොතීසි නිකුත් කළේය. අධිකරණයට ​​අපහාස කිරීමේ නොතීසි නිකුත් කර ඇත්තේ පෙර නියෝගයකට අනුකූල නොවීම නිසා වීම විශේෂත්වයකි. ANI ප්‍රවෘත්ති ඒජන්සිය විසින් ගොනු කරන ලද අපහාස නඩුවකට අදාළ නඩුවක් විභාග කරන අතරතුර,...

උගන්ඩාවේ ඔලිම්පික් ධාවන ශූරිය ඝාතන කළ අභිරහස

උගන්ඩාවේ ධාවන ශූරී රෙබෙකා චෙප්ටෙගෙයි Rebecca Cheptegei (33) පෙට්‍රල් ප්‍රහාරයකින් මිය ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කියයි. මෙම ඝාතනය සිදුකර ඇත්තේ රෙබෙකාගේ හිටපු පෙම්වතා විසින් යැයි කියනු ලැබේ. බටහිර කෙන්යාවේ පිහිටි ඇගේ නිවසේදී චෙප්ටෙගේයි පෙට්‍රල් දමා ගිනි තබා ඇති අතර,...

ඩයනා කුමරිය ‘පිරිමියෙක් ලෙස‘ යළි ඉපදිලා – සම්පූර්ණ කතාව

ඕස්ට්‍රේලියානු ජාතික පිරිමි ළමයෙකු වන 08 හැවිරිදි Billy Campbell තමා ඩයනා කුමරියගේ පුනරුත්පත්තිය යැයි කියා සිටින අතර එය ඔහුට යන්තම් අවුරුදු දෙකේදී ඇති වූ විශ්වාසයක් බව ද කියයි. ඔහු ඩයනාගේ ජීවිතය පිළිබඳ සවිස්තරාත්මක මතකයන් බෙදාගෙන තිබීම ද විශේෂත්වයකි. ඊට Balmoral...

නවසීලන්තය සංචාරක බදු දැවැන්ත ලෙස ඉහළ දැම්මේ ඇයි ?

සංචාරක බදු ඉහළ නැංවීම නවසීලන්තයට සංචාරය කිරීමට 'ඇදහිය නොහැකි තරම් මිල අධික' වනු ඇති බව සංචාරක ආයතන පවසයි. නවසීලන්තය ජාත්‍යන්තර සංචාරකයින් සඳහා බද්ද තුන් ගුණයකින් වැඩි කිරීමට සැලසුම් කර ඇති අතර එය රටේ සංචාරක කර්මාන්තයේ පසුබෑමක් ඇති කරනු ඇති බව...

X ගෝලීය ඇනහිටීම් ගැන පැමිණිලි පිට පැමිණිලි

අද (28) පෙරවරු 9 ට පමණ බොහෝ ට්විටර් සේවාවන් හදිසියේම ක්‍රියා විරහිත වූ අතර, පරිශීලකයින්ට යෙදුම වෙත ප්‍රවේශ වීම දුෂ්කර විය. මෙම ඇනහිටීම ඉන්දියාව ඇතුළු ලොව පුරා බොහෝ රටවල X පරිශීලකයින්ට බලපෑවේය. සමාජ ජාල වේදිකාවක් වන X දැනට ගෝලීය සේවා...

Telegram CEO ප්‍රංශයේදී අත්අඩංගුවට

Telegram සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් / Pavel Durov ප්‍රංශ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය කියයි. Telegram යෙදවුමට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රංශය විසින් ගෙන තිබූ වරෙන්තුවට අනුව ඩුරොව් මෙලෙස අත්අඩංගුවට පත්විය. පැරීසියට උතුරින් පිහිටි ගුවන්...

95 වැනි වියේදී විවාහා වූ අපූරු පෙම් යුවළ

95 හැවිරිදි කෙන්යානු ජාතිකයෙක් සිය 90 හැවිරිදි දිගුකාලීන පෙම්වතිය සමඟ පසුගිය ඉරිදා (18) විවාහ වූ බව කෙන්යානු මාධ්‍ය ඊයේ (19) වාර්තා කළේය. එම වාර්තාවට අනුව මෙම විවාහය සිදුව ඇත්තේ එම යුවළ පළමු වරට මුණගැසුණු දා සිට දශක හයකට පසුවය. මනාලයා...

තායිලන්තයට ලාබාල අගමැතිනියක්

තායිලන්ත දේශපාලන ප්‍රබලයෙකු වන බලයෙන් පහකල හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ දියණිය වන පේටොන්ග්ටාර්න් ෂිනවත්‍රා / Paetongtarn Shinawatra තායිලන්තයේ ලාබාලතම අගමැතිනිය ලෙස අද (16) පත්වූවාය. ඇය පාර්ලිමේන්තු ඡන්දයෙන් ජයග්‍රහණය කළේ ඇයගේ පූර්වගාමියා වූ ශ්‍රෙත්තා තවසීන් අමාත්‍යවරයකු පත්කිරීමේ ආචාරධර්ම කඩකිරීමක් සම්බන්ධයෙන් ධූරයෙන්...

‘අවුරුදු 09ක දැරියන්ටත් විවාහා වීමට ඉඩ දෙන‘ ඉරාකයේ නව නීතිය

ගැහැණු ළමයින්ගේ නීත්‍යානුකූල විවාහ වයස අවුරුදු 9 දක්වාත් පිරිමි ළමයින්ගේ විවාහ වයස අවුරුදු 15 දක්වාත් අඩු කිරීමේ ආන්දෝලනාත්මක පනත් කෙටුම්පතක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බව Times of India වාර්තා කරයි. මෙය මානව හිමිකම් සංවිධාන සහ කාන්තා සංවිධාන අතර දැඩි...
Loading posts...

All posts loaded

No more posts