රු. 20,000කින් වැටුප් වැඩි කරනු ! රාජ්‍ය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අතළඟ
-
Editor
-
July 3, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 20,000කින් ඉහළ දමන ලෙස ඉල්ලා මේ මස 08 හා 09 වන දින සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයකට පිවිසෙන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා සඳහන් කරයි. පසුගිය කාලයේදී මහ බැංකු සේවකයන්ගේ හා විධායක නිලධාරීන්ගේ වැටුප් හා දීමනා වැඩි කළත් රාජ්‍ය සේවයේ පහළ සේවාවන් සඳහා කිසිදු අයුරකින් වැටුප් හෝ දීමනාවක් ඉහළ …
Continue Reading
හින්දු ආගමික උත්සවයකදී 121කට දිවි අහිමි වෙයි
උතුරු ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර ඇති වූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් 121 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් පරීක්ෂක ජෙනරල් ශලබ් මාතුර් ප්‍රකාශ කර තිබේ. මෙම සිදුවීම සිදුව ඇත්තේ, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්රාස් දිස්ත්‍රික්කයේ ‘සට්සංග්‘ නමැති හින්දු ආගමික උත්සවයකදී ය. කාන්තාවන් විශාල ගණනක් සහ කුඩා දරුවන් පිරිසක් ඇතුළු මෙම සිදුවීමෙන් විපතට පත්වූවන් හඳුනා ගැනීමේ කටයුතු තවමත් සිදුවෙමින් පවතී. මුගල්ගාර්හි නම් …
Continue Reading
ඔටෝ ඩීසල් මිල පහළ ගියේ නෑ – පාසල් වෑන් හිමියන්ගේ අවසන් තීන්දුව
-
Editor
-
July 2, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
පසුගියදා සිදුවූ ඉන්ධන මිල සංශෝධනයෙන් ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් සිදු නොවූ බැවින් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව සමස්ත ලංකා පාසල් සිසුන්ගේ ප්‍රවාහන සංගමය අද (02) නිවේදනය කළේය. පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් තම වාහන නඩත්තු කිරීමට නොහැකිව බවත් එබැවින් පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා ණය මුදලක් ලබාදෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි. ළමයින් ආරක්ෂිතව සහ සුවපහසුව නියමිත වේලාවට පාසලට රැගෙන යාමට …
Continue Reading
NMRA නව ඖෂධ මිලකරණ යාන්ත්‍රණයක් හඳුන්වා දෙයි
ඖෂධවල නිශ්චිත මාත්‍රා සහ ප්රබලතා සඳහා උපරිම සිල්ලර මිල (Maximum Retail PriceMRP) තීරණය කිරීමේ අරමුණින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය (National Medicines Regulatory Authority – NMRA) නව මිල යාන්ත්‍රණයක් හඳුන්වා දී ඇත. 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ ගැසට් පත්‍රයක දක්වා ඇති මෙම නියාමන මුලපිරීම, මිල කමිටුව, පාරිභෝගික කටයුතු අධිකාරිය සහ විවිධ පාර්ශ්වකරුවන් සමඟ කරන ලද පුළුල් …
Continue Reading
අමනාප වූ පෙම්වතිය යාළු කර ගැනීමට ගිය තරුණ පෙම්වතාට වැඩ වරදී
අමනාප වූ පෙම්වතිය යළි මිතුරු කර ගැනීමට හා ඇය බිය ගැන්වීමට ගෙල වැලලාගන්නා ආකාරය රඟ දැක්වූ වව්නියාව බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු 17 හැවිරිදි ගෙල සිරවීමෙන් මිය ගොස් ඇත. නන්දිමිත්‍රගම ප්‍රදේශයේදී ඔහුගේ සිරුර සොයාගත් බවට මාමඩුව පොලීසිය පැවසීය. මිය ගිය තරුණයා පසුගිය 30 වනදා නන්දිමිත්‍රගම ප්‍රදේශයේ පදිංචි ඔහුගේ පෙම්වතිය සමග ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් පෙම්වතිය අමනාප වීම නිසා ඇය නැවත …
Continue Reading
අමාත්‍ය මණ්ඩල තීරණ – 2024.07.06
-
Editor
-
July 2, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
Continue Reading
විවාහයට අකමැති වූ පෙම්වතාට වෛද්‍යවරියගෙන් ‘බිහිසුණු පාඩමක්‘
-
Editor
-
July 2, 2024
-
පුවත් සහ වාර්තා
-
0 Comments
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සරාන් දිස්ත්‍රික්කයේ පදිංචි වෛද්‍යවරියක් තම පෙම්වතාගේ රහස් අවයවය කපා දමා ඇති අතර මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව මත ඇයව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පහර කෑමට ලක්වූ පුද්ගලයා, ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකු වන අතර, ඔහු මේ වන විට පට්නා වෛද්‍ය විද්‍යාලයේ සහ රෝහලේ (PMCH) ප්‍රතිකාර ලබමින් සිටී. සැකකාර වෛද්‍යවරිය කියා සිටියේ ඔවුන් පසුගිය වසර පහක කාලය තුළ පෙම් සබඳතාවක් පැවැත්වූ …
Continue Reading
‘මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ‘ ඇතැම් වගන්ති ව්‍යවස්ථා විරෝධීයි
-
Editor
-
July 2, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නොගැලපෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර ඒවා සම්මත කළ හැක්කේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් පමණක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (02) නිවේදනය කළේය.
Continue Reading
ජූනි 26 ණය ගිවිසුම ජනපති පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරයි
-
Editor
-
July 2, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ ජුනි 26 වනදා එකඟතාවයකට පැමිණි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පාර්ලිමේන්තුවේ දේශනයක් පවත්වමින් ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පැවසීය. ශ්‍රී ලංකාව වෙනුවෙන් බලයලත් අමාත්‍ය මණ්ඩල නිලධාරීන් මෙම ගිවිසුම්වලට අත්සන් කර ඇති බවයි ඔවුන් කියා සිටියේ.
Continue Reading
ගල්කිස්සේ සුපිරි පාසල් රග්බි තරගාවලිය අතරතුර මහා ගැටුමක්
-
Editor
-
July 1, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති අන්තර් පාසල් රග්බි තරගාවලිය අතරතුරදි විද්‍යා විද්‍යාලය උත්සාහ දිනුමක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් දෙපිරිස අතර ගැටුමක් සිදු විය. විනිසුරු තීරණයට විරුද්ධ වූ විද්‍යා විද්‍යාලයේ ක්‍රීඩා ලෝලීන් විසින් විනිසුරුවන් බිම පෙරලාගෙන පහර දී ඇත. ඒ හේතුවෙන් තුවාල ලැබූ විනිසුරුවන් හතර දෙනකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
Continue Reading