- Saturday
- March 6th, 2021

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාත්මක ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. කොවිඩ් ආසාදිතයන් ආශ්රිත බවට හඳුනාගත් සියලු පවුල් සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කෙරිණ. ඔවුන්ගේ සංඛ්‍යාව දිවයින පුරා නිවාස...

කොවිඩ් මර්දනයට සහායවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ මගපෙන්වීමෙන් සැකසුණු “සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හඳුන්වා දෙයි. කොවිඩ් ආසාදිතයන්ගේ සබඳතා සොයා ගැනීම හා වාහකයන්ගේ සංචරණය කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ප්‍රධාන අභියෝග වේ. “සුවෙන් සිටිමු” (Stay...

ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්දනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණ රැසක් ගනී. පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යාම වෙනුවට තම නිවෙස් තුළම නිරෝධායනයට රජය ගත් පියවර සාර්ථික ප්‍රතිඵල ගෙන දෙමින් තිබේ. මේ ක්‍රියාවලිය...

විදේශ සබඳතාවලදී රටේ ස්වාධීනත්වයට හා ස්වෛරීභාවයට මුල් තැන - ජනපති කියයි ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් යයි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කියා සිටී....

සෞභාග්‍යයේ දැක්ම යටතේ මෙරට ප්‍රධාන සහසම්බන්ධිත නගර සංචාරකයින් සඳහා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමීව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් ඊයේ (21) දින අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මෙම හමුවේදී නුවරඑළිය නගරය හා ඒ අවට ප්‍රදේශය දේශීය...

මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයීය ක්‍රීඩාපිටිය, ජීවනගම – කජුවත්ත මාර්ගය සහ කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය – මහකුඹුක්කඩවල හරහා ආඬිගම දක්වා කොටසේ සංවර්ධන වැඩ අවසන් අදියරට පැමිණෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැප්තැම්බර් 19 වැනිදා පුත්තලම දිස්ත්‍රික්කයේ කළ චාරිකාවේදී ජනතාව කළ...

ගොවියාට ඉහළ මිලක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළඳපොළ නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. දිවයිනේ සියලු ප්‍රදේශවල කෘෂි අස්වනු අතරමැදියන්ගේ සම්බන්ධයක් නැතිව අළෙවි කිරිමේ පහසුව ගොවීන්ටම ඝෘජුව හිමිවන පසුබිම සැකසීමෙන් එය ආරම්භ කළ හැකි බව ජනාධිපතිතුමා...

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ Mother Sri Lanka ආයතනයේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ (13 දින) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. Mother Sri Lanka ආයතනයේ වර්තමාන ප්‍රගතිය හා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කිරීම මෙහි මූලික අරමුණ විය. 2008 වර්ෂයේ ස්ථාපනය කර ඇති...

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්රයත්නය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව උදව් කරන බවට දැන් දිවයිනට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිසේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහතික වෙයි. චීන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා දැනටමත් බෙහෙවින් සතුටුදායක මට්ටමක පවතී. මේ...

සෞභාග්‍යයේ දැක්ම යටතේ සාගර විශ්වවිද්‍යාලයේ ධීවර, සමුද්‍රීය හා නාවික ඉංජිනේරු ක්ෂේත්රවල වෘත්තීය හා අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (08) දින උපදෙස් දුන්නේය. සාගර විශ්වවිද්‍යාලයේ භෞතික හා මානව සම්පත් සංවර්ධනයට අදාළව අරලියගහ මන්දිරයේ පැවැති හමුවකදී අග්‍රාමාත්‍ය මහින්ද...

All posts loaded
No more posts