CID අයි.පී. කෙනෙක්ගේ නංගි ළඟත් කුඩු

හෙරොයින් මිලිග්‍රෑම් 2300 ක්‌ ළඟ තබාගෙන හික්‌කඩුව, සීනිගම දුම්රිය ආරක්‍ෂක ගේට්‌ටුව අසල ජාවාරම් කරමින් සිටියදී මීටියාගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ (සීඅයිඩී) ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයකුගේ නැගණියක බව කියන කාන්තාව රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහෙස්‌ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මෙනවිය...

කිසිඳු ඉන්ධන හිඟයක් නෑ; බොරුවට බිය නොවන්න

ඉන්ධන හිඟය සම්බන්ධයෙන් පැතිරෙන කටකතා සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මෙය කවුරුන් විසින් හෝ කරන ලද අසත්‍ය ප්‍රචාරයක් බවත් දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව අවශ්‍ය ප්‍රමාණයටත්...

අගමැති අද බැඳුම්කර ජනාධිපති කොමිසමට

මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්‍ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ‍අද (20) පෙනී සිටියි. එම කොමිසම ඉදිරියේදි තමා පිළිබඳව සඳහන් වුණු කරුණු ගැන පැහැදිලි කිරීමට සුදානම් බවට අගමැති වික්‍රමසිංහ මහතා කොමිසමට දැනුම් දී තිබිණි. ධූරය...

අපි එකතු වෙනවා හැබැයි කොන්දේසියක් මත-ඒකාබද්ධ විපක්ෂය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමට නම් ආණ්ඩුවේ අමාත්‍යධූර දරන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඉන් ඉවත් විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසන්නේ එසේ නොමැතිව ඉදිරි මැතිවරණවලදී එක්ව තරඟ කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් නොමැති...

පුංචි ඡන්දයේ නාම යෝජනා දැන්වීම 27 වැනිදා

පළාත් පාලන මැතිවරණය සඳහා වන නාම යෝජනා දැන්වීම 2017 නොවැම්බර් 27 වැනිදා නිකුත් කිරීමට තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. පෙර දින නියම කරගත් ආකාරයට නාමයෝජනා කැඳවන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ. අද (17) පැවැති මාධ්‍ය හමුවේ...

සුජීව-නාමල් පාර්ලිමේන්තුවේදි ඇවිලෙති (වීඩියෝ)

රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා සහ මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතා අතර ඊයේ (16 වැනිදා) පාර්ලිමේන්තුවේදී දැඩි වාග් ප්‍රහාර එල්ල විය. ඒ අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්‌ව සේනසිංහ ඇමැතිවරයා කතා කරන අතරතුරදීය. රාජපක්‌ෂ රෙජිමය විසින් දූෂණ වංචා සිදු කළේ යෑයි පවසමින්...

රවීගේ පවුලට අර්ජුන් අලෝසියස්ගෙන් ඇමතුම් පිට ඇමතුම්!

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සිදුවන සමයේ මුදල් ඇමතිව සිටි රවී කරුණානායක මහතා එම බැඳුම්කර වංචාවේම හවුල්කාර ප්‍රාතමික ගැනුම්කරුවා වන අර්ජුන් ඇලෝසියස් සමග 2015 පෙබරවාරි 01 සිට 2017 ජුනි 01 දක්වා කාලය තුළ අවස්ථා 87කදීත් දුරකථන සංවාදයේ යෙදී ඇති බව එම...

20 දා බැඳුම්කර කොමිසමට එන්න සභාපතිගෙන් අගමැතිට ඉල්ලීමක්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබන සඳුදා (20) භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දීමට පැමිණෙන ලෙස කොමිසමේ ලේකම්වරයා මගින් දැනුම් දී ඇති බව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා ඊයේ (16 වැනිදා) පැවසීය. කොමිසම විසින් අගමැතිවරයාට ලිතව ඉදිරිපත්...

කෝප් කමිටුවේ 05ක් අර්ජුන් ඇලෝසියස් සමඟ කළ රහස් සාකච්ඡා CIDය කොමිසමට හෙළිකරයි

කෝප් කමිටුවේ සාමාජිකයින් 05 දෙනෙකු අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට බැදුම්කර කොමිසමේදී අද (16) අනාවරණ වී තිබේ. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු අද දින බැඳුම්කර කොමිසම හමුවුට කැඳව සිදුකළ...

ඡන්දය තවත් කල් යයි!

පළාත් පාලන ආයතනවල සීමා නීර්ණයට අදාල ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම විභාග කිරීමට අවසර දෙනවාද නැද්ද යන්න පිළිබඳ තිරණය 22 බදාදා දිනයේ ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කළේය. පළාත් පාලන ආයතනවල සීමා නීර්ණය කරමින් පසුගියදා...
Loading posts...

All posts loaded

No more posts