- Friday
- August 19th, 2022

වාරියපොල - පාදෙණිය ප්‍රදේශයේදී අතුරුදන්වූ බව කියන 14 හැවිරිදි පාසල් සිසුවා කොළඹ ගුණසිංහපුර ප්‍රදේශයේදී වේල්ලවීදිය පොලීසිය විසින් සොයාගෙන තිබේ. ඊයේ (21) උදෑසන අදාළ සිසුවා වේල්ලවිදීය පොලීසිය බාරයට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. මීට සතියකට පමණ ඉහතදී මෙම සිසුවා...

පෞද්ගලික මූල්‍ය ආයතනවලින් අවිධිමත් ලෙස ණය ලබා ගැනීම හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති ග්‍රාමීය ජනතාව ඉන් නිදහස් කර ගැනීම සඳහා වූ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන බවත්, ඒ පිළිබඳ යෝජනාව 2018 අය වැය යෝජනා මගින් ඉදිරිපත් කරන බවත් ජනාධිපතිතුමා...

මෙරට ශ්‍රී සම්බුද්ධ ශාසනය විනාශ කිරීම සඳහා භික්ෂූන් වහන්සේලා බිලිගන්නා කුප්‍රකට දේශපාලන සහ අන්තවාදී ප්‍රධාන සංවිධාන කිහිපයක් වෙයි. ජනතා විමුක්ති පෙරමුණ සහ ඔවුන්ගෙන් කැඩී ගිය පෙරටුගාමී පක්ෂය, සිහළ රාවය සහ ඩීල්ලන්තගේ ඩීල් මත ක්‍රියාත්මක ඥානසාර හිමි පෙරටු කරගත් බොදු බල...

වැලිකඩ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් වැලිකඩ හංදියේ සිට බත්තරමුල්ල දෙසට මාර්ගයේ වාහන ධාවනය සීමා කිරීමට සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ඒ අනුව හෙට(21) සිට 23 වන දා තෙක් තාවකාලිකව මෙම ක්‍රියාමාර්ගය ගන්නා අතර ඒ සඳහා විකල්ප මාර්ගයක්...

දිළිදුකම පිටු දැකිමේ “ග්‍රාම ශක්ති" ජනතා ව්‍යාපාරය ජනගත කිරිමේ ජාතික උත්සවය අද(20) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වෙයි. අද(20) පස්වරු 02.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එය පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක මත පදනම්ව...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්ට තමන් වහන්සේ විරුද්ධ වූ බවට පළ වූ මාධ්‍ය ප්රවෘත්ති මල්වතු මහ නාහිමියන් ප්‍රතික්ෂේප කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19 දා) පැවැසීය. ඇතැම් පෞද්ගලික පුවත්පත් සහ රූපවාහිනි නාලිකා ජනතාව නොමඟ යවමින් තමන් වහන්සේ නව ව්‍යවස්ථාවට...

පසුගියදා යාපනයේදී කළු කොඩි ඔසවා විරෝධය පළ කළ උතුරු පළාත් සභා මන්ත්‍රී කේ. සිවාජිලිංගම් මහතා ඇතුළු පිරිස අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූහ. ඔවුන් මෙහිදී සිය ඉල්ලීම් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලැබීය. පසුගිය යුද සමයේ...

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල්කරගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරග කිරීමට තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් දේශපාලන පක්ෂ සමඟ පොදු ලාංඡනයකින් තරග කිරීම සම්බන්ධව සාකච්ඡා ආරම්භ...

දරිද්‍රතාව ගෝලීය ගැටලුවකි. දරිද්‍රතාව තුරන් කිරීම මේ දශකයේ සපුරාගත යුතු වැදගත් ම ඉලක්කය ලෙස හඳුනා ගැනීමට ලොව පුරා බොහෝ රටවල් එකට එක්වී සිටිති. දරිද්‍රතාව තුරන් කිරීම 2015 ප්‍රකාශයට පත් කෙරුණු තිරසාර සංවර්ධන ඉලක්ක 17න් පළමුවැන්නය. මෙම ගෝලීය අභිමථාර්ථය තුළ අපේ...

All posts loaded
No more posts