මහ බැංකුව ඊයේ පමණක් රු. බිලියන 20 ක් අච්චු ගහලා

ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භයේ සිට 2020 ජනවාරි දක්වා මුද්‍රණය කර තිබූ මුළු මුදල රු. බිලියන 74.74 ක් හෙවත් කෝටි 7474 කි. 2021 ඔක්තෝබර් 15 (ඊයේ) වන විට අච්චු ගසා ඇති මුළු මුදල රු. බිලියන 1,469.84 කි. කඩදාසි අච්චු ගැසීමේ යන්ත්‍රයක්...

ලෝකයේ හොදම සංචාරක ගමනාන්ත අතර 5 වැනි තැන ශ්‍රී ලංකාවට

ලොව සංචාරය කළ හැකි හොදම රටවල් 20න් මුල් 05 අතරට ශ්‍රි ලංකාවත් එක්වෙයි. Conde Nast Traveler සගරාව විසින් පවත්වනු ලැබු Readers Choice 2021 ශ්‍රේණිගත කිරිම් වල දී ශ්‍රී ලංකාව 05 වෙනි ස්ථානය හිමිව තිබේ. පළමු ස්ථානයට පත් ව ඇත්තේ පෘතුගාලයයි....

ඉන්ධන මිල වැඩි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසයි. බලශක්ති අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. ආණ්ඩුව ඉන්ධන සඳහා යම් සහනයක් ලබා දුන්නොත් මිල ඉහළ දැමීමකට යාමට...

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබාදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යෝකෝයාමා (Kenichi Yokoyama) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පවසයි. මෙරට ව්‍යාපෘති වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව පසුගිය වසරේ දී ඩොලර් මිලියන 750ක සහනදායී ණය...

ජාත්‍යන්තර සමූපකාර දිනය සමරයි

ලොව පුරා ව්‍යාප්තව පවතින ප‍්‍රමුඛතම සමාජ සුබසාධන ව්‍යාපාරයක් වන සමූපකාර ව්‍යාපාරය සිය 99 වැනි සංවත්සරය උත්සවාකාරයෙන් සැමරූ අතර ඊට සමගාමීව සණස සමිති, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්, සණස ජෙනරල් ඉන්ෂුවරන්ස්, සණස සංවර්ධන බැංකුව ඇතුළු මෙරට සණස සමූහ ව්‍යාපාරයට අයත් ආයතනද ජාත්‍යන්තර සමූපකාර...

2022 ඇයවැයෙන් සෞඛ්‍ය වියදම්වල දැවැන්ත කප්පාදුවක් – ආරක්ෂාවට රජ සැලකිලි

2022 අයවැය ලේඛනයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ජනපතිවරයාට වෙන්කර ඇති ප්‍රතිපාදන පහළ දමා ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ රුපියල් බිලියන 355 සිට 373 දක්වා ඉහළ දමා ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සදහන් කළ බව ‘ලංකාදී‘ ඊ පුවත්පත සදහන් කරයි. 2022 දී ද...

සැප්තැම්බර් මාසයේදී උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 6.0හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 5.7 දක්වා පහළ ගියේ ය. 2020 සැප්තැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති...

ආණ්ඩුව ඩොලර් දෙන්නෑ – වරයේ සිරවී ඇති කිරිපිටි තොග ගැන දැඩි තීන්දුවක්

කොළඹ වරායේ සිරවී ඇති කිරිපිටි කිලෝ 360,000ක් නිදහස්කර ගැනීමට දේශීය බැංකු ඩොලර් නිකුත් නොකිරීම නිසා අදාළ කිරිපිටි තොග ඉන්දුනීසියාව හා බංග්ලාදේශය ප්‍රති අපනයනය කිරීමට අපේක්ෂා කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය පවසයි. කිරිපිටි තොගය නරක් වීමේ අවදානයමක් ඇති...

ආනයන සීමා අවම වන පරිදි සහන දෙන්නැයි අගමැතිගෙන් මහ බැංකු අධිපතිට උපදෙස්

අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ  උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම වන පරිදි සහන ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) දින මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට උපදෙස් දුන්නේය. අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ...

දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක්

දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගැනේ. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉතා කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සමඟ...
Loading posts...

All posts loaded

No more posts