- Sunday
- May 28th, 2023

සංශෝධිත දුම්රිය කාල සටහන සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම කාල සටහන සකස් කිරීමේ කටයුතු ලබන සතිය තුළ අවසන් කිරීමට හැකි වනු ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්. ඒ. ඩී....

මහ බැංකු අධිපතිවරයා ලෙස තමන් රුපියල් ලක්ෂ 25ක මාසික වැටුපක් ලබා ගන්නා බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ අනුව ඔහු සඳහන් කරන්නේ, මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ද විශ්‍රාම වැටුපක් ලබා...

මෙරට කාන්තාවන් ඕමානය වෙත රැගෙන ගොස් මිනිස් ජාවාරම් කිරීමේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව 47 හැවිරිදි මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර එම සැකකරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර...

දිවංගත ඩී.ඒ. රාජපක්ෂගේ 55වන ගුණ සමරුව නිමිත්තෙන් විශේෂ ගුණ සමරු දේශනය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගීවී තිබෙනවා. රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජ සේවා පදනම විසින් සංවිධානය කර තිබූ මෙම උළෙලේ මුලසුන මහා විහාර වංශික ශ්‍රී...

ශ්‍රි ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක් දින ක්‍රිකට් තරගාවලිය අද (25) ආරම්භවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතයි. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් 16කගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය...

ගුරු වෘත්තිය සඳහා මින් ඉදිරියට බඳවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා. ඒ අනුව විද්‍යා පීඨ 19 එකතු කර නිර්මාණය කරන ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය හරහා අවුරුදු 4 ක උපාධිය හා ගුරු පුහුණුවෙන් පසු පාසල් පන්ති කාමරයේ...

2022 පාපන්දු ලෝක කුසලානයේ ඊයේ (23) පැවති තරඟ 04 න් ජයග්‍රහණ ලබා ගැනීමට ජපානය, ස්පාඤ්ඤය හා බෙල්ජියම සමත්වූ අතර අනෙක් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. F කාණ්ඩය නියෝජනය කරන මොරොක්කෝ කණ්ඩායම හා ක්‍රෝඒෂියා කණ්ඩායම අතර පැවති තරඟයේදී නියමිත කාලය...

2023 අයවැයට එරෙහිව වෘත්තීය සමිති සම්බන්ධීකරණය විසින් එළඹෙන දෙසැම්බර් 5 සහ 6 දෙදින ජාතික විරෝධතා දිනයන් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. එසේම වෘත්තීය සමිති හා බහු ජන සංවිධාන එකමුතුව විසින්ද විරෝධතා දිනයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව එළඹෙන දෙසැම්බර් 8...

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය ජාතික සම්පත් විකිණීමක් ලෙස අර්ථ දැක්විය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසනවා. ඒ අනුව පවතින ආර්ථික ගැටලුව සඳහා මේ තුළින් යම් විසඳුමක් සොයාගත හැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. යම්...

All posts loaded
No more posts