- Wednesday
- September 27th, 2023

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තුන්වන අදියර දෙසැම්බර් මාසයට කල් දමා ඇත. “අපි දැන් එය සත්කාරකත්වය ලබා දීමට උනන්දුවෙන් සිටියෙමු, නමුත් තරඟ සංවිධානය කිරීමේ අයිතිය ඇති සමාගම වන IPG එය දෙසැම්බර් මාසයට ගෙන යන ලෙස අපෙන් ඉල්ලා ඇත,” ශ්‍රී ලංකා ක්‍රිකට්...

ජුලි 13 වැනිදා පොල්දූව මංසන්ධියේදී ආරක්ෂක අංශ නිලධාරීන්ට පහරදීමෙන් පසු විරෝධතාකරුවන් විසින් බලහත්කාරයෙන් රැගෙන ගිය කඳුළු ගෑස් කැනිස්ටර් 50ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (17) ඔබේසේකරපුර නානායක්කාර මාවතේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවට...

බෙදාහැරීම ආරම්භ කරන තුරු සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල නොසිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලීම් රැසක් කර ඇති බව ශ්‍රී ලංකා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පවසයි. ජනතාව පෝලිම් ගැසී සිටින ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හැරීම සිදු කරන්නේ වාහන ඉවත් කිරීමෙන් පසුව පමණක්...

හෙට දින එනම් 19 වන අගහරුවාදා දින පෙරවරු 10.00ට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර මේ හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණය අවට ආරක්ෂාව තර කර ඇති අතර ඒ වෙත පිවිසෙන සියලුම පිවිසුම් මාර්ග මාර්ග බාධක යොදා වසා...

කොළඹ නව චෙට්ටි වීදියේදී සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවට වාර්තා වේ. වෙරළබඩ පොලිස් බල ප්‍රදේශයට අයත් නව චෙට්ටි වීදියේ හින්නිඅප්පුහාමි හන්දිය අසලදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අඹුසැමි යුවළකට නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි...

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (12) අලුයම විදෙස් රටකට යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.කෙසේවෙතත් එම අවස්ථාවේ ඔහුට දැඩි විරෝධයක් එල්ල වීම නිසා ගුවන් තොටුපොළෙන් යළි හැරී යාමට සිදුවූ බව ප්‍රසිද්ධ මාධ්‍ය වාර්තාවල...

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ට අත්සන තබා ඇති බව ප්‍රසිද්ධ පුවත්පත් වාර්තාවල සදහන් වේ. ජූලි මස 13 දිනට එනම් හෙට දින සිට බලපැවැත්වෙන පරිදි මෙම ලිපියේ දින යොදා අත්සන් තබා ඇති බවට වාර්තා වේ. මේ...

ඉන්දීය රජය විසින් සපයනු ලබන යූරියා පොහොර තොගය බෙදා හැරීම අද (12) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසූ බවට ප්‍රසිද්ධ මාධ්‍ය වාරතා කරයි. පසුගිය 09 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි පොහොර නෞකාවේ පොහොර ගොඩබෑමේ කටයුතු අවසන් කර ඇති අතර දින...

අද (ජුලි 12) උදෑසන අරලියගහ මන්දිරය තුළ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 08 දෙනෙකු රෝහල් ගත කර තිබේ. වාර්තා වන අන්දමට තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. තුවාල ලැබූවන් 10 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇති...

All posts loaded
No more posts