- Tuesday
- August 9th, 2022

සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීමට සහ ජනතාවගේ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම වැළැක්වීමට හදිසි නීතිය නැවත නැවතත් භාවිතා කිරීම හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය පවසනවා. පසුගිය අප්‍රේල් මස 02 වන දින ශ්‍රී ලංකා බලධාරීන් පළමු වරට හදිසි නීතිය ප්‍රකාශය පත්...

විදුලි ගාස්තු සංශෝධනය අද (09) දිනයේ ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ ඇති බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ. මෙම සංශෝධනයේදී විදුලි ගාස්තු ඉහළ යාමක් සිදුවන...

බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතු වී අද (09) කොළඹ නගරයේදී විරෝධතාවයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. වත්මන් පාලන තන්ත්රයට සහ අරගලයේ ක්‍රියාකාරීන් මර්දනයට එරෙහිව විරෝධය පළ කරමින් අද පස්වරුවේ කොළඹ විහාරමහාදේවී උද්‍යානය කේන්ද්‍ර කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්වීමට නියමිතයි. මෙයට සමගාමීව...

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ පාර්ලිමේන්තු විවාදය අද (09) ආරම්භවීමට නියමිතයි. ඒ අනුව අද පස්වරු 1.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. එසේම අයවැය සංශෝධන පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිතව...

අද (අගෝස්තු09) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වීමට නියමිත විරෝධතාවක් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතුව එක්ව මෙම විරෝධතාව පැවැත්වීමට නියමිත අතර එයට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය...

විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ මෙහෙයුම් මණ්ඩල විධායක කමිටු සාමාජිකයෙකු වන මංගල මද්දුමගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මැයි මස 19 වනදා පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝග කඩකිරීමේ චෝදනාවකට අදාළව ඔහු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති...

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (8) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (08) කැඳවා තිබෙනවා. ඒ අනුව අද පෙරවරුවේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා සියලු පක්ෂවල ලේකම්වරුන්ට හා නියෝජිතයින්ට කැඳවීමක් සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ සභාව මඟින් යෝජනා කර...

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග පැවැති සාකච්ඡාවලදී ඉදිරිපත් වු යෝජනා එම සාකච්ඡාවලට සහභාගී වු සියලූ පක්ෂවලට අද (08) දිනයේ ලබාදීමට නියමිතව තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජනබලවේග සහ තවත් දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ මෙම සතියේදී සාකච්ඡා...

All posts loaded
No more posts