“වස විස නැති මහපොළවක්” කාබනික නිෂ්පාදකයන් සඳහා නව ණය යෝජනා ක්‍රමයක්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් පසුගිය දා රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබුවේ, නීරෝගී හා ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට නම් රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සුරක්ෂිත කිරීමේ උතුම්...

ගෝඨාණ්ඩුව කොවිඩ් මර්දනයට විදේශාධාර ඉල්ලන අතරේ, ඇමතිවරුවන්ට කෝටි 350ක සැප වාහන ඇණවුම් කරයි..!

ආණ්ඩුව විසින් වාහන ආනයනය නතර කර ඇති බව ජනතාවට පවසද්දී හොර රහසේම සිදු කරන මහා අකටයුතු කමක් පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තාවනවා. කොරෝනා වසංගතයට මුහුණ දීමට බව පවසමින් ගිලන්රථ 50ක් ගෙන්වීමට මුවා වී අධිසුඛෝපභෝගී වාහන 349ක් ආනයනය කිරීමට යි...

𝗟𝗼𝗰𝗸𝗱𝗼𝘄𝗻 වෙන්න කලින් 𝗟𝗼𝗰𝗸𝗱𝗼𝘄𝗻 කරමු..!

ලෝකය පුරා ව්‍යාප්ත කෝවිඩ් වසංගතය ශ්‍රී ලංකාව තුළ මේ වන විට තෙවැනි රැල්ලක් ඇතිකර තිබේ. ඉතා සීඝ්‍රයෙන් රෝග ව්‍යාප්තිය සිදුවන මේ අවස්ථාවේ සපයාගත හැකි දත්ත මත පදන ම්ව, ඇමරිකාවේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ 𝗜𝗻𝘀𝘁𝗶𝘁𝘂𝘁𝗲 𝗼𝗳 𝗛𝗲𝗮𝗹𝘁𝗵 𝗠𝗲𝘁𝗿𝗶𝗰 𝗮𝗻𝗱 𝗘𝘃𝗮𝗹𝘂𝗮𝘁𝗶𝗼𝗻 (𝗜𝗛𝗠𝗘) ආයතනය...

කන්දක් විළිලා -මීයෙක් වැදූ නීතිපති

ඒ මහබැංකු බැඳුම්කර අර්බුදය ඇවිලී ගිය සමයයි. එතෙක්  වියදම් හා සබැඳි මාසික ඇස්තමේන්තුවක් (Cash Flow) හා ව්‍යාපෘති අයවැයක් සෑදීමේ ප්‍රාගුන්‍යයෙන් පමණක් සන්නද්ධව සිටි අප විස්මෘතියට පත්කළ අපූරු තාලයේ සොරකමක් සිදූවුණේ මෙකලය. එතෙක් ඇසුණේ සුලබව හෝ විරලව වේවා ඒ කවර අවස්ථාවකදී...

“මිත්‍යාව සහ විද්‍යාව” ගැන ප්‍රසිද්ධ විවාදයකට මහාචාර්ය නලීන් ද සිල්වාට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ඇරයුම්..!

මේ වන විට ලංකාවට පැමිණ සිටින මහාචාර්ය නලීන් ද සිල්වා මහතා සමඟ මෙරට කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් පුවත්පත් මඟින් කාලයක් තිස්සේ සංවාදයට බඳුන් කළ “මිත්‍යාව සහ විද්‍යාව” සම්බන්ධයෙන් වන කතිකාවට අදාළව ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස එම විශේෂඥ වෛද්‍යවරු මහාචාර්ය...

යෝජිත වරාය නගර කොමිසම රට ෆෙඩරල් පන්නයේ පාලන ව්‍යුහයකට ගෙනයෑමක් – නීතිඥ ශිරාල් ලක්තිලක

යෝජිත වරාය නගර කොමිසම පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අද දිනයේදීද ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනිණ. එහිදී අධිකරණය ඉදරියේ කරුනු දක්වමින් නිතීඥ ශිරාල් ලක්තිලක පවසා සිටියේ යෝජනා කරන කොළඹ වරාය නගර කොමිසමෙහි ව්‍යූහය,බලතල හා කාර්ය පටිපාටිය දෙස බලන කල එය සමාන වන්නේ...