ශ්‍රීලනිපයෙන් නව දේශපාලන සන්ධානයක්..!

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයක් පිහිටුවීම සඳහා පක්ෂ මධ්‍යමකාරක සභාව තීරණයකර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ උපසභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ඒ සඳහා සියලු ප්‍රගතිශිලි දේශපාලන බලවේග සමග...

World Economics සම්මාන ද්විත්වයකින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පිදුම් ලබයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ක්ෂුද්‍ර රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම කොරෝනා කාලයේදී ක‍්‍රියාත්මක කළ සුවිශේෂ ව්‍යාපෘති සැළකිල්ලට ගනිමින් “Life Insurance Covid 19 Response Initiative Sri Lanka 2021” සහ ශ‍්‍රී ලංකාවේ වඩාත් තිරසාර ක්ෂුද්‍ර මූල්‍ය සමාගම ලෙස “Most Sustainable Micro...

ඉන්දියානු රජයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ අඩුආදායම් ලාභී පවුල්වලට ආධාර

වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සුලර් ජෙනරාල් දිපින් පී ආර් මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් මාදම්පාගම, හික්කඩුව සහ රජ්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ වල දිලිඳු පවුලේ 100 කට...

ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිගැන්වීමට Eva පෙරමුණට එයි

ICL Brands පෞද්ගලික සමාගමේ ඊවා (Bra) සන්නාමය ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සමඟ සහයෝගීතාවයකට එළඹෙමින් 2020 ටෝකියෝ ඔලිම්පික් තරඟ සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ‘නිල දිරිගැන්වීමේ සහකරු’ බවට පත් වූ අතර ඒ වෙනුවෙන් පසුගියදා විශේෂ සන්නිවේදන වැඩසටහනක්...

මෙල්ස්ටා සමාගම සිය නවතම ව්‍යාපාරය – මෙල්ස්ටා ඔසුසල් දියත් කරයි

ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම සමූහ ව්‍යාපාරයක් වන මෙල්ස්ටාකෝප් සමාගම ශ්‍රී ලාංකිකයින් හට ජාත්‍යන්තර තලයේ සෞඛ්‍ය සේවාවන් ලබා දීමේ දැක්ම ඇතිව 2017 වසරේදී සෞඛ්‍ය සේවා අංශයේ ව්‍යාපාර ආරම්භ කළේය. මෙල්ස්ටාකෝප් සමාගම අද වනවිට මේ ඉලක්කය වෙනුවෙන් කැපවුණු ඉහළම තත්ත්වයේ සෞඛ්‍ය සේවා ආයතන...

කොළඹ යළි දැඩි අවදානමක! සෞඛ්‍යය අංශ අනතුරු අඟවති

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 20ත් 30ත් අතර ප්‍රතිශතයක් ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ ආසාදිතයින්ගෙන් ලබාගත් වෛරස නියැදි පරීක්ෂා කිරීමෙන්...

‘කාබනික ගොවියෙකු වීමේ‘ වාසි සහ ප්‍රතිලාභ 08ක්

ශ්‍රී ලංකාව කාබනික කෘෂිකර්මාන්තය වෙත ගමන් කිරීමට සූදානම් වන විට බොහෝ පිරිසක්, (ගොවීන් ද ඇතුළුව) එහි ප්‍රතිලාභ ගැන විමසනවා. මෙහිදී ඔවුන් සැසදීම කරන්නේ රසායනික පොහොර සහ කෘත්‍රීම පළිබෝධනාශක භාවිතා කරන, දෙමුහුන් බීජ භාවිතා කරන කෘෂිකර්මාන්තය සමගයි. මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට...

පොහොර අමාත්‍යවරයා කාබනික පොහොර නිෂ්පාදකයින් සොයයි..

ජනාධිපති තුමා විසින් 2021 අප්‍රේල් මස 21 වන දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලදුව අනුමත කර ඇති "දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා" යන මැයෙන් යුතු අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් සියළුම වර්ගවල රසායනික පොහොර හා පලිබෝධ...

අවිචාරවත් පොහොර ආනයන තහනම නිසා රටත්, ගොවියාත්, කෘෂිකර්මාන්තයත් විශාල අනතුරක – චම්පික රණවක

අද මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍ය පාඨළී චම්පික රණවක විසින් රසායනික පොහොර ආනයනය තහනම් කිරීම සඳහා රජය ගත් ක්‍රියාමාර්ගය ඉතාම අවිචාරවත් ක්‍රියාදාමයක් බව ප්‍රකාශ කරන ලදී. මෙහිදී ඔහු විසින් පෙන්වා දෙන ලද්දේ කිසිසේත් ප්‍රායෝගික නොවන තර්කනයන් මත හදිසියේ රසායනික පොහොර...

“වස විස නැති මහපොළවක්” කාබනික නිෂ්පාදකයන් සඳහා නව ණය යෝජනා ක්‍රමයක්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් පසුගිය දා රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබුවේ, නීරෝගී හා ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට නම් රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සුරක්ෂිත කිරීමේ උතුම්...
Loading posts...

All posts loaded

No more posts