69 ලක්ෂයක ජනවරමට පිටුපා ‘අලි සබ්රිලාට’ වෙනම නීතියක් ද?

Spread the love

එක රටක් එක නීතියක් වෙනුවට කොරෝනා රෝගී තත්ත්වය හේතුවෙන් මියයන මුස්ලිම් මළ සිරුරු භූමදානය කිරීමට මහජන යුතුකම් කේන්ද්‍රය විරෝධය

අල් ටකියා න්‍යාය  පැරදවීමට හා මේ රට එක්සේසත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට  එක රටක් එක නීතියක් යටතේ ක්‍රියාත්මක කිරීමට ලබා දුන් ජන වරමට පිටු පෑමෙන්  සිදුවුණු ඇත්තේ එයයි.

කුරිරු ද්‍රවිඩ ත්‍රස්තවාදයෙන් වසර තිහකට අධික කාලයක්  බැට කෑ මෙරට ජනතාව මහින්ද රාජපක්ෂ රජය විසින් එයින් මුදවා ගැනීමෙන් අනතුරු ව  එක රටක් එක නීතියක් යටතේ ඉදිරියට යාම නවතා ලූයේ දෙදහස් පහළොවේ දී සමාජ ගත කරන ලද බොරුව හේතුවෙන් වන අතර මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදී කටයුතු සඳහා එයින්  මඟ ඉඩ සලසා දුන් බව මේ රටේ බොහෝ ජනතාව ට අමතකව නැත.

අනතුරුව මේ රටේ ජනතාව එයින්  මුදවා ගැනීම සඳහා මේ රටේ දේශප්‍රේමීන්  වත්මන් ජනාධිපතිවරයා හැට නව ලක්ෂයකට අධික ඡන්ද පදනමකින් මේ රටේ ජනාධිපතිවරයා වරයා බවට පත්කළ අතර ඒ සමගම ඔහුට බලය රැක ගැනීම සඳහා ඇවැසි පාර්ලිමේන්තු බලය ද මුස්ලිම් අන්තවාදයෙන් තොරව කරගෙන යාම සඳහා ලබා දී ඇත.

එවන් පසුබිමක අලි සබ්රි මහතාගේ අධිකරණ අමාත්‍ය  ධුරය මේ රටේ බොහෝ දේශප්‍රේමීන්ගේ විරෝධතාවය මැද පත් කරන ලද මුත් ගරු ජනාධිපති වරයා කෙරෙහි ඇති විශ්වාසය මත  දේශප්‍රේමීහු   මුනිවත රකින ලදී.

එහෙත් අලි සබ්රි අධිකරණ ඇමතිවරයා අල් ටකියා න්‍යාය ක්‍රියාත්මක කරමින් තමන් කෙරෙහි විශ්වාසය තැබූ ජනාධිපතිවරයා සහ ඔහුගේ රජය අපහසුතාවයට පත් කරමින් එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරනු වෙනුවට තමන්ගේ ජාතිය වෙනුවෙන් වෙන ම නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව තවුහිද් ජමාත් සංවිධානය විසින් මෑතකදී නිකුත් කර ඇති වාර්තාව අනුව කරුණු පැහැදිලි වේ

බොහෝ වයිරස කාණ්ඩ වසර දහස් ගණනක් පරිසරය තුළ පැවතිය හැකි බව විද්‍යාත්මකව කරුණු සොයාගෙන තිබියදීත් හා රජරට නිදන් ගත  වකුගඩු රෝගය එම ප්‍රදේශයේ පසට එකතු වන ලද රසායනික පොහොර හා කෘමි නාශක හේතුවෙන් සිදු වී ඇති බවට සොයාගෙන ඇති පසුබිමක හා බොහෝ වැව් අමුණු සහිත අධික වර්ෂාව පවතින කාල වකවානුවක දී මුළු ප්‍රදේශයම යට වන   තැනිතලා ප්‍රදේශයක පිහිටි  වියළි කලාපයේ  කොරෝනා මල සිරුරු භූමදානය කිරීමට සැරසෙන බව පුවත්පත් මගින්  වාර්තා වී ඇත

එසේ ම ජයවර්ධනපුර  විශ්ව විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ මහාචාර්යවරියක විසින්  මෑතකදී ඉදිරිපත් කර ඇති කරුණු අනුව කොරෝනා මළ සිරුරු භූමදානය කිරීමෙන් භූගෝලීය සාධක අනුව ඉදිරියේ දී පිළිකා සුනාමියක් ඇතිවිය හැකි බවද ප්‍රකාශ කර ඇත.

තම ජන වර්ගයේ අභිවෘද්ධිය උදෙසා මුළු මහත් රටක් සහ තමන්ගේ ජනතාව ද බිල්ලට තබා ගනිමින්  ආගමික වුවමනාවන් වෙනුවෙන් කටයුතු කිරීම කොතරම් යුක්ති සහගත ද ඔහු අධිකරණ ඇමතිවරයා සිටිමින් එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේ ද ?
එසේම ගරු ජනාධිපති වරයා රුවන්වැලිසෑය අබියස සිට දිවුරුම් දෙමින් කළ ප්‍රකාශයට අවමානයක් නො වේ ද ඒ අනුව එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කළ හැකි ද ?

වෙනම ආහාර පාන, වෙනම බැංකු, වෙනම පාසල්, වෙනම ඇඳුම්, වෙනම රාජ්‍ය වැන්දඹු නිවාඩුවලට  අමතරව දැන්  මුළු ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටම බලපාන මළ සිරුරකට පවා වෙනම නීතියක් අවශ්‍ය ව ඇත්තේ ඇයි ද යන්න බරපතල ප්‍රශ්නයකි.

පසුගිය කාලයේ මෙරට මුස්ලිම් ඇමති වරු රජයේ සිටිමින් වෙන ම තමන්ගෙ වර්ගයා උදෙසා බොහෝ දේ සිදු කළත් මෙරට ජනතාව ඉවසීමෙන් කටයුතු කළ අතර එම සියලු කාරණා ප්‍රයෝජනයට ගනිමින් මේ සිදු කරමින් යන්නේ ආක්‍රමණයක් බව බහුතර සිංහල ජනතාවගේ මතයයි.

ඉතා සූක්ෂ්ම අයුරින් රාජ යන්ත්‍රනයට රිංගමින් තම ආගමික උවමනාවන් වෙනුවෙන් මේ හැසිරෙන ආක්‍රමණශීලී හැසිරීම මේ රටේ ජනතාව පිළි නොගන්නා අතර එය ආක්‍රමණයක් මිස වෙන දෙයක් නො වේ. 

මෛත්‍රිපාල සිරිසේන, රාජිත, රනිල්,  පාඨලී චම්පික රණවක වැනි දේශප්‍රේමී සළු පිළි පොරවා ගත් අය ප්‍රතික්ෂේප කරමින් මේ රටේ බහුතර ජනතාවක් වත්මන් රජය බලයට පත් කරන ලද්දේ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලු ජාතීන්ට එක රටක් එක නීතියක් යටතේ සාමකාමීව ජීවත් වීම සඳහා ය.

එහෙත් මේ කරන ක්‍රියාව මගින් කතෝලික ප්‍රජාව තමන්ගේ කොරෝනා මළ සිරුරු වෙනම භූමදානය කිරීමටත් සිංහල බෞද්ධ ආගමික නායකයෙක් අපවත්  වුවහොත්   උත්සවාකාරයෙන් සිදු කිරීමට ඇවැසි බලතල ඉල්ලා සිටියහොත් සිදුවන්නේ කුමක් ද ?

වත්මන් රජය ඔවුන්ට ලබා  දුන් ජන වරමට පිටු පෑ නොහැකි  අතර එක රටක් එක නීතියක් එක අධ්‍යාපන ක්‍රමයක් සාක්ෂාත් කර ලීම සඳහා මේ රටේ දේශප්‍රේමින් ඒ වෙනුවෙන් කැප වනු ඇත
එහෙත් මෙරට දේශප්‍රේමී සංවිධාන හා කටයුතු කරන අපට ඇති එකම බිය වන්නේ මේ අයුරින් සිදු වුවහොත් මේ රටේ දේශප්‍රේමී ජනතාව ගේ ජන මනස වෙනස් වී නැවතත් දෙදහස් පහළොවේ පාවා දෙන්නන්  හට බලය ලැබී නැවතත් මේ රට ආක්‍රමණිකයන්ගේ ගොදුරක් බවට පත් වේ ද යන්නයි.

අල් ටකියා න්‍යාය  පැරදවීමට හා මේ රට එක්සේසත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට  එක රටක් එක නීතියක් යටතේ ක්‍රියාත්මක කිරීමට ලබා දුන් ජන වරමට පිටු පෑමෙන්  සිදුවුණු ඇත්තේ එයයි.

පසුගිය කාලයේ මෙරට ක්‍රියාත්මක වුණු මුස්ලිම් අන්තවාදයේ තරම පාස්කු කොමිසමේ දී හා මේ රටේ බලය සූක්ෂ්ම ලෙස තමන් නතු කර ගැනීමේ මුස්ලිම් අල් ටකියා න්‍යාය හොඳින්ම දන්නා අප ඔවුන්ගෙන් මේ රටේ මහ ජාතිය ට සිදුව ඇති බලවත් අසාධාරණය සාධාරණය කරනු වෙනුවට නැවතත් අල් ටකියාව ට  වත්මන් රජය යට වී ඇත්නම් එය බරපතළ කරුණක් බව කිව යුතු ව ඇත.

කරුණු එසේ හෙයින් අපි වත්මන් රජයෙන් ඉල්ලා සිටින්නේ මේ රටේ ජීවත්වන සියලු සියළු  ජාතීන්ට වෙන වෙනම නීතින් යටතේ  කටයුතු කිරීම නවතා මේ රට සියලුම ජාතීන්ට එක රටක් එක නීතියක් එක අධ්‍යාපන ක්‍රමයක් යටතේ රඳවාගෙන මේ රට ඉදිරියට රැගෙන යන ලෙසයි.

මුස්ලිම්  බහුතර මැති ඇමතිවරුන් පිරිසකගෙන් රජය පෙරළීමට අවසරයක් නොමැති මෙවැනි අවස්ථාවක පවා දේශප්‍රේමීන් ගේ හඬට කන් නොදී එක රටක් එක නීතියක් එක අධ්‍යාපන ක්‍රමයක් පසෙක ලා රජයේ කටයුතු කරන්නේ නම් දේශප්‍රේමී ජනතාවගේ පැත්තේ සිට ගැනීමට සිදු වන බවට ද කාරුණිකව පෙන්වා දෙමු.

කරුණු එසේ හෙයින් හැට නම  ලක්ෂයක ගේ ජන වරමට පිටු නොපාමින් එක රටක් එක නීතියක් එක  අධ්‍යාපන  ක්‍රමයක්    මේ රට තුළ ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස වත්මන් රජයෙන් අප උදක්ම ඉල්ලා සිටිමු.

වසන්ත අල්විස් – කැඳවුම්කරු මහජන යුතුකම් කේන්ද්‍රය

RSL

Related Posts