ලෝක වෙළඳපොළෙහි සිමෙන්ති අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළයාම හේතුවෙන්, එක් සිමෙන්ති කොට්ටයක මිල රු. 35 කින් ඉහළ දැමීමට අවසර ලබා දෙන ලෙස සමාගම් 3 ක් ලිඛිතව ඉල්ලා ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කරයි.
මෙසේ මිල ඉහළ දැමීමට අවසර ඉල්ලා ඇත්තේ අල්ට්‍රාටෙක්, ටෝකියෝ සිමෙන්ති සහ ලෆාජ් යන සමාගම් 3 යි.
මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අධිකාරියේ මිල කමිටුව මේ සතියේදී රැස්වීමට නියමිතය.
Loading...