ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර දැන් පැවැත්වෙන එක්දින තරඟාවලියේ 2-0 ක් ලෙස ඕස්ට්‍රේලියාව පෙරමුණ ගැනීමත් සමගම ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්වල හතරවන ස්ථානය දක්වා පහත වැටී තිබේ
මෙම එක්දින තරඟාවලිය ආරම්භවීමට ප්‍රථම ශ්‍රී ලංකාව ලකුණු 118 ක් ලබා දෙවන ස්ථානයේද ලකුණු 130 ක ලබා ඕස්ට්‍රේලියාව ප්‍රථම ස්ථානයේ පසුවිය
නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඕස්ට්‍රෙලියාව ප්‍රථම ස්ථානයේද ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථානයේද ශ්‍රී ලංකාව හතරවන ස්ථානයේද එංගලන්තය පස්වන ස්ථානයේද පසුවේ.
Loading...