“ලයනල් වෙන්ඩ්ට් නාට්‍ය උළෙල” නමින් වේදිකා නාට්‍ය ත්‍රිත්වයක නාට්‍ය උළෙලක් ලබන සැප්තැම්බර් මස 02 වැනිදා සිට 04 වැනිදා දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වීම්ට කටයුතු යොදා ඇත.
ඒ අනුව සැප්තැම්බර් මස 02 වැනිදා සයිමන් නවගත්තේගමයන්ගේ “සුභ සහ යස”, 03 වැනිදා රාජිත දිසානයකගේ “බකමූණා වීදි බසයි” සහ 04 වැනිදා රවීන්ද්‍ර ආරියරත්නගේ “බල්ලොත් එක්ක බැහැ” යන නාට්‍ය සවස 3.30 ට සහ 7.00 ට රඟ දැක්වේ.
Loading...