රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යන්න සංශෝධිත නව චක්‍රෙල්ඛයක් Bhathiya Barukanda - August 6, 2021 at 20:59 Tweet on Twitter Share on Facebook Pinterest Email Spread the love රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පැහැදිලි කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අද (06) දින නව චක්‍රලේඛයක් නිකුත්කර තිබෙනවා. එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වෙනවා.