රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය උපුල් ගුණසේකර සඳහන් කරමින් කියා සිටින්නේ කළේ, නිර්වින්දන වෛද්‍යවරයකු රෝහලට යොමු නොකිරීමට විරෝධය පළ කරමින් මොණරාගල රෝහලේ ශල්‍යකර්ම අත්හිටුවීමට වෛද්‍යවරුන් තීරණය කර ඇති බවයි.
විවධ අවස්ථාවන්හී සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන්නද ගැටලුවට මෙතෙක් නිසි ප්‍රතිචාර ලැබී නොමැති බව ඔහු පෙන්වා දෙයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල පැවසුවේ, අදාළ රෝහලේ පවතින ගැටලු සම්බන්ධයෙන් සොයා බැලු බවයි.
ඒ අනුව එම රෝහලේ වෛද්‍යවරුන්ට පවතින ගැටලු නිරාකරණය සඳහා දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.
Loading...