බාල පෙට්ට්‍රල් ගෙන්වා ජනතාව අපහසුතාවයට ලක්කිරීම සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක කරන මෙන් ඉල්ලා එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අල්ලස් හා දූෂන කොමිසමට අද දිනයේදී (17 අගෝ.) පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට සති කිහිපයකට පෙර නියමිත් ප්‍රමිතියෙන් තොර ඉන්ධන වෙළඳපොළට නිකුත් වීම් නිසා පාරිභෝගික ජනතාව දැඩි ලෙස අපහසුතාවයට පත්විය.
බාල පෙට්ට්‍රල් ගෙන්වූ සමාගමට ගෙවීම් කිරීම අත්හිටුවන ලෙස මීට පෙරදී අදාල අමාත්‍යවරයා නියෝග කලද පසුව අනාවරණය වූයේ ඊට අදාල සියලු ගෙවීම් නිසි ලෙස කර ඇති බවයි.