දින තුනක සංචාරයක් සදහා හෙට (29) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබර්ට් ඕ’ බ්ලේක් ගේ සංචාරය කල්දමා ඇති තානාපති ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
අයිරීන් චන්ඩ මාරුතය නිසා මේවනවිට ඇමරිකාවේ ගුවන් තොටුපළවල් වසා දමා තිබීම මෙයට හේතුවී තිබේ.
බ්ලේක් මහතා මෙරට සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ආරක්‍ෂක ලේකම්වරයා මෙන්ම දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින්ද රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් කිහිප දෙනෙක් ද හමුවීමට නියමිත සිටියේය.
Loading...