නෙළුම් කුලුනේ ඉදිකිරීම් ජනපති නිරීක්‍ෂණය කරයි

Spread the love

ශ්‍රී ලංකාවේ උසම ඉදිකිරීම ලෙස සැලකෙන නෙළුම් කුලුනේ ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (05 දා) පෙරවරුවේ එහි ගියේය.

අදාළ ඉංජිනේරුවන් සමඟ සුහද කතාබහක නිරතවෙමින් පවතින අඩුපාඩු පිළිබඳ විමසා බැලූ ජනාධිපතිවරයා ව්‍යාපෘතියේ කටයුතු කාර්යක්‍ෂම කිරීමට ද උපදෙස්‌ ලබා දුන්නේය. ජනාධිපතිතුමන් නිරීක්‍ෂණ චාරිකාවේ නිරතව සිටි අයුරු සහ ඉදිවෙමින් පවතින නෙළුම් කුලුන ඡායාරූපවල දැක්‌වේ.

Loading...

RSL

Related Posts