චීන රජයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතුළු දූත පිරිසක් හෙට එනම් අගෝස්තු 8 වන දින සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සහ චැනල් 4 වීඩියෝ පටය පිළිබඳව චීන රජය දැනුවත් කිරීමට ද නියමිතය.
එම සංචාරය අතරදුරදී දෙරට අතර ගිවිසුම් කීපයකට එළඹීමද සිදුවනු ඇත.
Loading...