ගුවන් විදුලි මහගෙදර සිදුවූ අයුතු දෙයක් -ඇමති මංගල හෙලිකරයි

Spread the love

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දෙමළ මාධ්‍ය නාළිකාවක් මඟින් මුස්ලිම් අන්තවාදයට අනුබල දෙමින් වැඩසටහන් විකාශනය කොට ඇතැයි ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අනාවරණය කොට තිබේ.

මෙගා හර්ට්ස් 102.1 නාළිකාව මඟින් පෙ.ව. 8.30 සිට දහවල් 12.30 දක්වාද රාත්‍රි 8 සිට 9 දක්වාද එම අන්තවාදී වැඩසටහන් විකාශනය කොට ඇති බව හෙළි වී තිබේ.

ඒවා නතර කරන ලෙස මංගල සමරවීර ඇමැතිවරයා විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධනට දැනුම් දී ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කෙළේය.

Loading...

RSL

Related Posts