ක‍්‍රීඩාවලට වැරදි විමර්ශනයට විශේෂ පොලිස් ඒකකයක් RSL - February 11, 2020 at 21:04 Tweet on Twitter Share on Facebook Pinterest Email Spread the love 2019 අංක 24 දරණ ක‍්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයක් අද (11) පිහිටුවීමට පියවර ගත්තා.