කොවිඩ් ආසාදිත 35 වැනි මරණයත් වාර්තා වෙයි

Spread the love

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 35වන කොවිඩ්-19 මරණය අද (08) දින පස්වරු 21.00ට ස්වල්ප වේලාවකට පෙර වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප.ව 21.00ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

මෙසේ මියගොස් ඇත්තේ 78 වන වියේ පසුවන පුද්ගලයෙකි.

ඔහු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවත් මරණය හේතුව කොවිඩ්-19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙක් වශයෙන් තහවුරු වූ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වාර්තා කර ඇත.

RSL

Related Posts