SMEs Guide SL: උපාධියට ලියූ ව්‍යාපෘතියකින් බිහි වූ ‘තරුණ ව්‍යවසායිකාව – හිමාලි සුරවීර

Spread the love

DurianZilla දූරියන් රසයේ සුමිහිරි සන්නාමය

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින් අතින් වසරකට විවිධ මාතෘකා යටතේ ව්‍යාපෘති දස දහස් ගණනක් ලිය වේ. එහෙත් එම ව්‍යාපෘතිවලින් සිය ජීවිතයට ආලෝකයක් ලබා ගන්නේ කීයෙන් කී දෙනා ද ? එසේම තමන් උගත් උපාධියට සාධාරණය ඉටුකරන්නේ කීයෙන් කී දෙනා ද ?. දශක ගණනාවක් පුරා අඛණ්ඩව ඇසෙන මේ චෝදනාව මතකයේ තබා ගෙන අපි රත්මලාන, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය වෙත හැරෙමු. ඊට පසුව වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය විසින් බිහිකළ ‘සුවිශේෂි’ උපාධිධාරිනියක් කියන ලෝකයම දැනගත යුතු කතාව අසමු.

මෙම ලිපිය හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය / HARTI විසින්  DevPro Guarantee Limited හි මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් අතර ධාරිතාව ගොඩනැගීම සහ ජාලකරණය හරහා ව්‍යාපාරික අවස්ථා සහ කර්මාන්ත සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම’ නම් වැඩසටහන මඟින් ‘ ලබා දෙන ලද ලිපියකි.

Related Posts