හතුරුසිංහගේ පුහුණුව අංශ හතරකින්

නව ක්‍රිකට්‌ සැලැස්‌මකට අනුව ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ගේ මානසික, කායික සහ තරග රටාව මුවහත් කිරීමේ අරමුණින් පුහුණුකරු චන්දික හතුරුසිංහ ඊයේ (28 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී වැඩ ඇල්ලීය. ජාතික... Read more »

ඇමතිටත් හොරෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රට පටවන්න හදලා

ඉන්දියාව සමග පැවැත්වෙන එක්‌දින තරගාවලිය සඳහා සහභාගි වීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් කණ්‌ඩායම ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියකින් තොරව ඉන්දියාව බලා පිටත්ව යැමට ගුවන් තොටුපළට ගියද ඇමැතිවරයාගේ නියෝගයෙන් ඔවුන්ට ආපසු නිවෙස්‌... Read more »

ICC දූෂණ විරෝධී ඒකකය විමර්ශනයක් සඳහා ජයසූරියව කැඳවයි

ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයට ප්‍රකාශයක්‌ ලබාදීම සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක සහ තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය ඩුබායි බලා පිටත්ව ගොස්‌ ඇතැයි වාර්තා වේ. ජයසූරිය සිය... Read more »

සංගාගේ ලෝක පිලෙන් මහේලව ඉවත් කරයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට්‌ නායක සහ සුපිරි පිතිකරුවකු වන කුමාර් සංගක්‌කාර මේ දිනවල සිය පළමු පෙළ අවසන් තරගයට සහභාගි වෙමින් සිටියි. ඒ අතරවාරයේදී ඔහුගේ ලොව සදාතනික ක්‍රිකට්‌ කණ්‌ඩායම නම්... Read more »

තිලංග සුමතිපාලව දෙවන වරටත් ICC දූෂණ විමර්ශන ඒකකයට කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ(25) දෙවන වරටත් ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ (අයි.සී.සී.) දූෂණ විමර්ශන ඒකකයට කැඳවා තිබූ බවට වාර්තාවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි... Read more »

ඇමැති දයාසිරිගෙන් ක්‍රිකට්‌ තේරීම් කමිටුවට ඉලක්‌කයක්‌..

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නව තේරීම් කමිටුව ඊයේ (29 දා) ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සමග සාකච්ඡාවක නිරත වූ අතර එහිදී ක්‍රිකට්‌ ක්‍රීඩාව ඉදිරියට ගෙන යැම සඳහා නව... Read more »

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ මුල් පුටුව ලැබ්බ්‍රොයිට..?

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ නව සභාපතිවරයා වශයෙන් හිටපු ටෙස්‌ට්‌ ක්‍රීඩක ග්‍රැහැම් ලැබ්බ්‍රොයි මහතාව පත්කරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන ආරංචි මාර්ග වලින් වාර්තාවේ. සනත් ජයසුරියගේ ක්‍රිකට්‌ තේරීම් කමිටුව... Read more »

ක්‍රිකට්‌ අතුරු කමිටුවක්‌ නැහැ; මේවා පාරේ කතා කරලා විසඳගන්න පුළුවන් ඒවා නෙවෙයි- ඇමති දයාසිරි

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවට වර්තමානයේ ඇතිවී තිබෙන ගැටලුවට ක්‍රිකට්‌ අතුරු කමිටුවක්‌ පත්කිරීමෙන් විසඳුම් සෙවිය නොහැකි බවත් අදාළ ප්‍රශ්නයට විසඳුම සාකච්ඡා මාර්ගයකින් විසඳ ගත යුතු බවත් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර... Read more »

ක්‍රිකට්‌ ගොඩගන්න ඇමැති දයාසිරිගෙන් අලුත් වැඩක්

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම වර්තමානයේ වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් වැඩමුළුවක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම වැඩමුළුව ලබන 15 වැනිදා පෙ.ව.9.00 සිට... Read more »