නායකත්වයේ ඉනිමෙන් කොදෙව්වෝ හිස ඔසවති

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ආරම්භයේදී බටහිර ඉන්දීය කොදෙව් අවසන් කඩුලු 3 දවා ගනිමින් ඉනිම නිමා කිරීම සඳහා උදෑසන සැසියම ඉවසා සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූ අතර එහිදී තවත් ලකුණු 67 කින් පළමු ඉනිම ඉහළ දමා ගැනීමට කොදෙව් පිතිකරුවෝ...

ක‍්‍රීඩාවලට වැරදි විමර්ශනයට විශේෂ පොලිස් ඒකකයක්

2019 අංක 24 දරණ ක‍්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයක් අද (11) පිහිටුවීමට පියවර ගත්තා.

ඇමැති දයාසිරිගෙන් ක්‍රිකට්‌ තේරීම් කමිටුවට ඉලක්‌කයක්‌..

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නව තේරීම් කමිටුව ඊයේ (29 දා) ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සමග සාකච්ඡාවක නිරත වූ අතර එහිදී ක්‍රිකට්‌ ක්‍රීඩාව ඉදිරියට ගෙන යැම සඳහා නව ඉලක්‌කයක්‌ ග්‍රැහැම් ලැබ්බ්‍රොඅයිගේ තේරීම් කමිටුව වෙත ලබාදී තිබේ. ඉකුත් තේරීම් කමිටුවෙන්...

“සංගා” ගේ ජැමෙයිකාව අවසන් සටනට කිට්‌ටු වෙයි

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී ක්‍රියාත්මක කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට්‌ තරගාවලියේ කුමාර් සංගක්‌කාර නායකත්වය දරන ජැමෙයිකා තල්වාස්‌ කණ්‌ඩායම තවත් තරග දෙකක්‌ ජය ගතහොත් අවසන් මහා තරග අවස්‌ථාව උදාකර ගැනීමට සමත්වේ. මේ වන විට ක්‍රිස්‌ ගේල් ක්‍රීඩා කරන ශාන්ත කිට්‌ස්‌ පිල...

ක්‍රිකට්‌ ගොඩගන්න ඇමැති දයාසිරිගෙන් අලුත් වැඩක්

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම වර්තමානයේ වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් වැඩමුළුවක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම වැඩමුළුව ලබන 15 වැනිදා පෙ.ව.9.00 සිට ප.ව.4.00 දක්‌වා බත්තරමුල්ල වෝටර්ස්‌ ඒඡ් හෝටලයේ පැවැත්වීමට නියමිතය. ක්‍රිකට්‌ කණ්‌ඩායමට මෙවැනි...