කොට අදින අලි සහ ගොටු සිඹින කොටලුවෝ

වසර ගණනාවකට පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පිහිටෙන් තම ආණ්ඩුවක් අටවාගැනීමට සමත් වූ එක්සත් ජාතික පක්ෂයට පසුගිය ඔක්තෝම්බර් මස 26 වනදා නොසිතූ මොහොතක එම ආණ්ඩුවද අහිමි වී ගියේය. උදා වූ දේශපාලන තත්වය අනුව එජාපයට යළි ආණ්ඩුවක් ගැනීම සැබැවින්ම සිහිනයක්ම විය. එක්සත්...

රවීගේ නිවස වීඩියෝ කිරීම පිටුපස ආණ්ඩුවේ කුප්‍රකට “වැඩබැරි, මඩකරි ඇමති”වරයා!

හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ නිවස ඔහුගේ අවසරයකින් තොරව ඩේ‍රා්න කැමරාවකින් වීඩියෝ ගත කිරීම පිටුපස ජනාධිපතිවරයාට පවා මඩගසන වත්මන් ආණ්ඩුවේ එජාපය නියෝජනය කරන කුප්‍රකට වැඩබැරි මඩකරි ඇමතිවරයා සිටින බවට වාර්තාවේ. මාධ්‍යවේදියකු යැයි කියාගන්නා පුද්ගලයකු විසින් තමාගේ කිසිදු අවසරයකින් තොරව මෙලෙස සිය...

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී රවීගේ පත්වීමට විරෝධය එල්ලවෙයි; ජෝසප් මයිකල් ඉවත්ව යයි

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද(26) පැවති අතර එහිදී එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා ලෙස පත්කළ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පත්කිරීම සම්බන්ධයෙන් විරෝධය එල්ල වී ඇත. එලෙස රවී කරුණානායක මහතා උප නායක ලෙස පත්කිරීමට විරෝධය දක්වමින් එම...

රවීගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්! යහපාලනය පතුරු ගසයි (Video)

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද(18) මාධ්‍ය හමුවේ වත්මන් යහපාලන ආණ්ඩුව දැඩි විවේචනයට ලක් කළේය. එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර සිටියේ, වත්මන් යහපාලනය තුළින් ඇතිව ඇත්තේ විනාශකාරී ගමනක් මෙයින් සැබැවින්ම...

බැඳුම්කර කොල්ලයට හිටපු ඇමති රවී වගකිව යුතු බව එජාපය පිළිගත් බවට සාක්ෂියක්!

"බැඳුම්කර ජනාධිපති කොමිසම" මඟින් මහ බැංකු බැඳුම්කර කොල්ලයට සෘජු හෝ වක්‍ර ලෙස වගකිව යුතු අයෙකු ලෙසට අනාවරණය වී ඇති එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් වන නිර්දේශය තවත් තහවුරු කරමින් එක්සත් ජාතික පක්ෂය විසින්ම අද...

මංගලගෙන් රවීට පත්තරයක්! (Exclusive)

මංගල සමරවීරගේ පිහිටෙන් සහ විවිධ පුද්ගලයින් බ්ලැක්මේල් කිරීමෙන් ජීවිකාව සරිකරගත් අයෙකු ලෙස නම්දරා සිටින මංගල සමරවීර අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් රුවන් ෆර්ඩිනන්ඩස් අද වන විට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙනුවෙන් මාධ්‍ය බර කරට ගැනීමට සියලු වෙර යොදමින් සිටින බව වාර්තා...

රවී ගැන තවත් අතුරු කතාවක්..

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍යවරයෙකුව සිට දූෂණ-වංචා චෝදනා හේතුවෙන් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වී ගිය රවී කරුණානායක මහතා අද(24) හිටි අඩියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට ගියේය. මෙය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ තිබුණේ නැත. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා...

කවුරුත් නැති අතරේ රවී ජනාධිපති ලේකම් කාර්යාලයට

ජනාධිපතිවරයා හෝ ජනාධිපති ලේකම්වරයා නැති අතරේ බැදුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටපතක් ඉල්ලා ගැනීමට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබේ. වත්මන් යහපාලන රජයේ තෙවර්ෂ පූර්ණය වෙනුවෙන් අද (08) දවස පුරා ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන ව්‍යාපෘති...

මහ බැංකු බැදුම්කර හොරු සහ ජනතාවට පෙනෙන තරු

මහබැංකු බැදුම්කර මගඩියෙහි වරද අර්ජුන ඇලෝසියස්ට හෝ අර්ජුන මහේන්ද්‍ර‍්ට පවරා ඇග බේරා නොගෙන අගමැති රනිල් වික්‍ර‍මසිංහ එම වරදෙහි වගකීම බාර ගත යුතු බව දූෂණ විරෝධී පෙරමුණෙහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසයි. සුමංගල හිමියන් මෙම අදහස් ප්‍ර‍කාශ කර සිටියේ පසුගියදා...

රවීගේ ගෝලයෙකු වන ශලීල මුණසිංහ තායි බැංකුවක් කොල්ල කයි!

තායිවාන් ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී (හැක්‌ කර) එහි රහස්‍ය දත්ත වෙනස්‌ කර රුපියල් තිස්‌පන් කෝටියකට අධික මුදලක්‌ ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට තරාතිරම නොබලා නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසියට උපදෙස් දී ඇතැයි ජනාධිපති...
Loading posts...

All posts loaded

No more posts