අද සිට කිසිදු බාධාවකින් තොරව පෙට්‍රල්

අද (10) සිට කිසිදු බාධාවකින් තොරව පෙට්‍රල් ලබා ගත හැකි බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය ප්‍රකාශ කරයි. පෙරේදා (8) රාත්‍රියේ ශ්‍රී ලංකා මුහුදේ නැංගුරම් සීමාවට ළඟා වූ නෙවෙස්කා ලේඩි ඉන්ධන නෞකාවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 32500ක් ද,...