සමලිංගික පිරිමින් අතර මාරාන්තික HIV ආසාධිතයින් වැඩිවෙයි (Video)

පසුගිය වසරේ එච්.අයි.වී රෝගීන් 280 ක් පමණ හොයාගෙන ඇති අතර එයින් 220 ක්ම පුරුෂයින් වන අතර ඔවුන්ගෙන් අති බහුතරය සමලිංගික සම්බන්ධතා පවත්වන වන අයවලුන් බවට අනාවරණය කරගෙන ඇත. එච්.අයි.වී ආසාධිත රෝගීන් සොයා ගැනීමට පරීක්ෂණ වැඩිපුර කිරීමට බලාපොරොත්තු වන බවත් මේ...