ජනපති මෛත්‍රී මීලඟ ඉලක්කයට සැරසෙයි

මැතිවරණ වර්ෂයක් වන මෙම වසරේ දේශපාලනඥයන් තම තම මැතිවරණ සටන්වල නිරතව සිටින අතරතුර, රටක් ලෙස අප මෙම වසරේ ඉටු කරගත යුතුම අරමුණක් වන මෙරට ආර්ථීක වර්ධන වේගය ඉහළ නංවා ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් මෙම වර්ෂය මෙරට ආර්ථීකයේ හැරවුම් ලක්ෂයක් බවට...

ජනපති ග්‍රාම ශක්තිය තව ශක්තිමත් කරයි

ජනතාව දුගී බවින් නිදහස් කර ගැනීම සඳහා රජයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ලබන ජනවාරි මාසයේ සිට නව මුහුණුවරකින් සහ නව ජවයකින් ක්‍රියාවට නංවන බව ජනාධිපතිවරයා පවසයි. මේ වන විට ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සාර්ථකව දිවයින පුරා...

“ග්‍රාමශක්ති” පුත්තලමේ ගම්මාන රැසක් සවිබල ගන්වයි; ගමේ වැඩ ගොඩකට ජනපතිගෙන් ජනතාවගේ අතටම මුදල්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ජනතාව සවිබල ගන්වමින් ගම හදන "ග්‍රාම ශක්ති" ව්‍යාපෘතියේ පුත්තලම දිස්ත්‍රික්කයේ මෙහෙයුම් කමිටු රැස්වීම ඊයේ(13) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම මදුරන්කුලිය මර්සි අධ්‍යාපන කේන්ද්‍රයේ දී පැවැත්විණි. මෙහිදී පුත්තලම සහ කුරුණෑගල දිස්ති්ක් ලේකම්වරුන්ට ග්‍රාමශක්ති ජනතා සමිති සදහා...

2025දී කිරිවලින් ස්වයංපෝෂිත කරන්න ජනපතිගෙන් බහුවිධ වැඩපිළිවෙලක්

දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කරමින් වසර 2025 වන විට ශ‍්‍රී ලංකාව දියර කිරි නිෂ්පාදනයෙන් ස්වයං පෝෂිත කිරිම සඳහා බහුවිධ වැඩපිළිවෙළක් ඇතුළත් කෙටුම්පතක් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ. දැනට දිවයිනේ පාසල් 450ක පමණ කි‍්‍රයාත්මක දියර...

ජනපති ගමේ වැඩට අත ගසයි

පෞද්ගලික මූල්‍ය ආයතනවලින් අවිධිමත් ලෙස ණය ලබා ගැනීම හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති ග‍්‍රාමීය ජනතාව ඉන් නිදහස් කර ගැනීම සඳහා වූ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන බවත්, ඒ පිළිබඳ යෝජනාව 2018 අය වැය යෝජනා මගින් ඉදිරිපත් කරන බවත් ජනාධිපතිතුමා...

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය අද ජනපති ජනසතු කරයි

දිළිදුකම පිටු දැකිමේ “ග්‍රාම ශක්ති" ජනතා ව්‍යාපාරය ජනගත කිරිමේ ජාතික උත්සවය අද(20) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වෙයි. අද(20) පස්වරු 02.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එය පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක මත පදනම්ව...

ජනපතිගෙන් 2020 ඉලක්ක කරගත් ඓතිහාසික වැඩක්

දරිද්‍රතාව ගෝලීය ගැටලුවකි. දරිද්‍රතාව තුරන් කිරීම මේ දශකයේ සපුරාගත යුතු වැදගත් ම ඉලක්කය ලෙස හඳුනා ගැනීමට ලොව පුරා බොහෝ රටවල් එකට එක්වී සිටිති. දරිද්‍රතාව තුරන් කිරීම 2015 ප්‍රකාශයට පත් කෙරුණු තිරසාර සංවර්ධන ඉලක්ක 17න් පළමුවැන්නය. මෙම ගෝලීය අභිමථාර්ථය තුළ අපේ...